හීලමන්ගේ පුත්රයා වූ නීෆායි, දේශයෙන් පිටතට යන අතර, තවද ඔහුගේ පුත්රයා වූ නීෆායි වාර්තා තබා ගනී – සළකුණු සහ පුදුමයන් බහුලව තිබුණ ද, දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් මරා දැමීමට සැලසුම් කරති – ක්රිස්තුස්වහන්සේගේ උපත සිදු වූ රාත්රිය පැමිණෙයි – සළකුණ දෙනු ලබයි, තවද නව තාරකාවක් පායයි – බොරුකීම් සහ රැවටීම් වැඩි වෙයි, තවද ගැඩියැන්ටන් කොල්ලකරුවන් බොහෝ දෙනෙකු මරා දමති. ක්රි.ව. 1–4 පමණ.