ඇමන් ලිම්හි එහි රජුව සිටින්නාවු විට, ලීහායි-නීෆායි දේශය සොයා ගනියි – ලිම්හි ජනතාව ලේමන්වරුන්ට වහළුන්ව සිටිති – ලිම්හි ඔවුන්ගේ ඉතිහාසය කියයි – අනාගතවක්තෘවරයෙකු (අබිනඩායි) එනම් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ බවත්, සියලු දේවල්හි පියාණන්වහන්සේ බවත් සාක්ෂි දරයි – අපවිත්‍රකම වපුරන්නෝ සුළි සුළඟ නෙළාගන්නෝය, තවද ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ කවරෙක්ද ඔවුන්ව ගළවා ගනු ලබන්නේය. ක්‍රි.පූ. 121 පමණ.