දූෂිත විනිශ්චයකාරවරු නීෆායිට විරුද්ධව ජනතාව උසිගැන්වීමට උත්සාහ කරති – ආබ්‍රහම්, මෝසෙස්, සීනොස්, සීනොක්, ඊසියස්, යෙසායා, ජෙරෙමියා, ලීහායි, සහ නීෆායි යන සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දැරුවෝය – දිව්‍යඥානය විසින් නීෆායි ප්‍රධාන විනිශ්චයකරුගේ ඝාතනය නිවේදනය කරයි. ක්‍රි.පූ. 23–21 පමණ.