රූප සටහන්
ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ
චිත්‍රය හයින්රික් හොෆ්මන් විසිනි
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්
චිත්‍රය ඇල්වින් ගිටින්ස් විසිනි
ලීහායි ලියහෝනාව සොයා ගනී
චිත්‍රය ආර්නෝල්ඩ් ෆ්‍රීබර්ග් විසිනි
1 නීෆායි 16 බලන්න
ලීහායි සහ ඔහුගේ ජනතාව පොරොන්දු දේශයට පැමිණීම
චිත්‍රය ආර්නෝල්ඩ් ෆ්‍රීබර්ග් විසිනි
1 නීෆායි 18 බලන්න
ඇල්මා මොර්මන්ගේ ජලයේ බෞතීස්ම කරයි
චිත්‍රය ආර්නෝල්ඩ් ෆ්‍රීබර්ග් විසිනි
මොසායා 18 බලන්න
ලේමන්වර සැමුවෙල් අනාවැකි පවසයි
චිත්‍රය ආර්නෝල්ඩ් ෆ්‍රීබර්ග් විසිනි
හීලමන් 16 බලන්න
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇමරිකාව බැහැදැකීම
චිත්‍රය ජෝන් ස්කොට් විසිනි
3 නීෆායි 11 බලන්න
මොරෝනායි නීෆායිවරුන්ගේ වාර්තාව වළලයි
චිත්‍රය ටොම් ලවෙල් විසිනි
මොර්මන් 8 බලන්න