කුඩා දරුවන්ගේ බෞතීස්මය නපුරු පිළිකුල්සහගත දෙයකි – කුඩා දරුවන් ක්රිස්තුස්වහන්සේ තුළ ජීවමාන වන්නේ වන්දිගෙවීම නිසාවෙනි – ඇදහිල්ල, පසුතැවිල්ල, නිහතමානීකම සහ හදවතේ යටහත්කම, ශුද්ධාත්මයාණන් ලැබීම, අවසානය දක්වා විඳ දරාගැනීම ගැලවීම සඳහා හේතු වේ. ක්රි.ව. 401–421 පමණ.