මොර්මන් නැවතත් නීෆායිවරුන්ගේ හමුදාවන්ට රුධිරය සහ මනුෂ්‍ය සංහාරයෙන් යුත් සටන්වලට නායකත්වය දෙයි – ජේසුස් වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ බව සියලු ඊශ්‍රායලයට ඒත්තු ගැන්වීමට මොර්මන්ගේ පොත ඉදිරියට පැමිණෙනු ඇත්තේය – ඔවුන්ගේ අවිශ්වාසය නිසා, ලේමන්වරුන්ව විසිරුවා හරිනු ලබන්නේය, තවද අත්මයාණන් ඔවුන් සමඟ මහත් පරිශ්රම දැරීම නවත්වන සේක – පසු දවස්වල දී ඔවුන් අන්යජාතිකයින්ගෙන් ශුභාරංචිය ලබන්නේය. ක්‍රි.ව. 375–384 දී පමණ.