2010–2019
සභාවේ නිලධාරීන් ස්ථීර කිරීම
2018 අප්‍රියෙල්


සභාවේ නිළධාරින් ස්ථිර කිරිම

සාම්ප‍්‍රදායිකව අපේ‍්‍රල් මහා සම්මන්ත‍්‍රණයේ මෙම සැසිවාරයේ ඉදිරිපත් කරන, සංඛ්‍යා ලේඛන වාර්තාව, අද සිට මේ රැස්වීමෙන් අනතුරුව වහාම LDS.org හි ප‍්‍රකාශන කරන බව හා සභා සඟරාවල සම්මන්ත‍්‍රණ මුද්‍රණයේ ඇතුළත් කරන බවට අපි සඳහන් කරමු.

මම දැන් සභා නායකත්වයේ වෙනස්කම් කිහිපයක් සහ සභාවේ ප‍්‍රධාන නිළධාරින් සහ කොට්ඨාශ හැත්තෑවරුන් ස්ථිර කිරිමේ ඡන්දය සඳහා ඉදිරිපත් කරන්නෙමි, ඉන් පසුව, සභාවේ විගණන දෙපාර්තුමේන්තුවේ කළමනාකාර අධ්‍යක්ෂක, සහෝදර කෙවින් ආර්. ජර්ගෙන්සන්, වාර්ෂික විගණන වාර්තාව කියවාවි.

අපොස්තුලුවරු දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ අලුත් සාමාජිකයින් ලෙස කැදවීම් ලැබී ඇති බැවින්, හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සේවයෙන් වැඩිහිටි ගෙරිට් ඩබ්ලියු. ගොන්ග් සහ උලිසෙස් සෝරෙස් නිදහස් කරන මෙන් යෝජනා වී ඇත.

ඊට අමතරව, හැත්තෑවරුන්ගේ සභාපතීත්වයේ සාමාජිකයන් ලෙස ඔවුන්ගේ සේවයෙන් වැඩිහිටි ක්‍රෙයිග්  සී. ක්‍රිස්ටෙන්සන්, ලයින් ජී. රොබින්ස්, සහ හුවන් ඒ. උසේඩා 2018 අගෝස්තු 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නිදහස් කරනු ලබනවා.

මෙම සහෝදරයන්ගේ කැපවූ සේවය සඳහා ස්තූතිය ඉදිරිපත් කිරීමට කැමති සියලුදෙනාම දන්වා සිටින්න.

කොට්ඨාශ හැත්තෑවරුන් ලෙස ඔහුන් කළ සේවයෙන් නිදහස් කරවන්න පහත සඳහන් අය අප ඉදිරිපත් කර සිටිනවා: ස්ටීවන් ආර්. බැන්ගර්ටර්, මැතිව් එල්. කාර්පෙන්ට, මතියෙස් හෙල්ඩ්, ඩේවිඩ් පී. හෝමර්, කයිල් එස්. මැකේ, ආර් ස්කොට් රුනියා, සහ හුවන් පබ්ලෝ විලාර්.

මෙම සහෝදයන්ට ඔහුන්ගේ කැමැත්තෙන් කල සේවය සඳහා අපේ ස්තූතිය ප‍්‍රකාශ කිරිමට අපත් සමඟ එක්වීමට කැමැත්තේ නම් අත එසවීමෙන් එසේ කළ හැකියි.

හෘද්‍යාංග ස්තූතියක් සමඟින්, බොනී එල්. ඔස්කාසන්, කැරොල් එෆ්. මැකොන්කි, සහ නීල් එෆ්. මැරියට් සහෝදරියන්, තරුණ ප‍්‍රධාන සභාපතීත්ව ලෙස නිදහස් කරන්න අප ඉදිරිපත් කරනවා. එලෙසම, ඉතාමත් අනගිව සේවාව කළ, තරුණ කාන්තා ප‍්‍රධාන මණ්ඩලයේ සාමාජිකයින්වද නිදහස් කර සිටිනවා.

මෙම සහෝදරියන්ගේ කැපවූ හා විශිෂ්ට සේවයට අපේ ස්තූතිය ප‍්‍රකාශ කිරීමට අප හා සමග එක් වීමට කැමති සියල්ලන්, කැණාකර දන්වා සිටින්න.

ප්‍රාතමිකයේ ප්‍රධාන සභාපතීත්වයේ ප්‍රධාන උපදේශිකාව ලෙස සේවය කල බොනී එච්. කොඩන් සහෝදරිය නිදහස් කරන ලෙස ඉදිරිපත් වේ ඇත.

කොඩන් සහෝදරියට ස්තුතිය ප්‍රකාශ කිර්ව්ව්මට කැමති සියලුදෙනාම ඇත එසවීමෙන් එය ප්‍රකාශ කරන්න.

ඉක්මනින්ම ක්‍රියාත්මක වන පරිදි, පහත සඳහන් අය හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයන් ලෙස සේවය කිරීමට ස්ථීර කරන ලෙස ඉදිරිපත් වී ඇත: වැඩිහිටි කාල් බී. කුක්, සහ රොබට් සී. ගේ.

2018 අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වන පරිදි. පහත සඳහන් අයද හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයන් ලෙස සේවය කිරීමට ඉදිරිපත් වී ඇත: වැඩිහිටි ටෙරන්ස් එම්. වින්සන්, හොසේ ඒ.තෙයිසියෙරා, සහ කාලෝස් ඒ. ගොඩොයි.

කැමති සියල්ලන්, කරුණාකර දක්වා සිට්න්න.

අකමැත්තන් සිටී නම් දන්වා සිටින්න.

නව ප‍්‍රධාන අධිකාරි හැත්තෑවරුන් ලෙස පහත සඳහන් අය ස්ථිර කිරිමට ඉදිරිපත් වී සිටිනවා: ස්ටීවන්  ආර්. බෙන්ගට, මැතිවු එල්. කාපෙන්ට, ජැක් එන්. ගෙරාඩ්, මතියස් හෙල්ඩ්, ඩේවිඩ් පී. හෝම, කයිල් එස්. මැකේ, හුවන් පබ්ලෝ විලාර්, සහ ටකාෂි වඩා.

කැමති සියල්ලන්, කරුණාකර දක්වා සිට්න්න.

අකමැත්තන්, එලෙසින්ම දක්වා සිට්න්න.

පහත සඳහන් අය නව කොට්ඨාශ හැත්තෑවරුන් ලෙස ස්ථිර කිරිමට ඉදිරිපත් කර සිටිනවා: රිචඩ් කේ. අහද්ජී, ඇල්බර්ටෝ ඒ. අල්වාරෙස්, ඩුඑන් ඩී. බෙල්, ග්ලෙන් බර්ගේස්, වික්ටර් ආර්.කල්දේරන්, ඒරියල් ඊ. චපාරෝ , ඩැනියෙල් කොර්දොවා, ජෝන් එන්. ක්‍රෙයිග්, මයිකල් සීස්ලා, විලියම් එච්. ඩේවිස්, රිචඩ් ජේ. ඩේව්රියස් , කයිලාර් ජී.ඩොමින්ගුඑස්, ෂෝන් ඩග්ලස්, මයිකල් ඒ. ඩන්, කෙනත් ජේ. ෆමේජ් , එඩ්ගාර් ෆ්ලෝරෙස්, සිල්වියෝ ෆ්ලෝරෙස්, සවුලෝ ෆ්රැන්කෝ , කාර්ලොස් ඒ. ගෙනාරෝ , මාර්ක් ඒ. ගිල්මෝ , සේර්ජියෝ ඒ. ගෝමෙස්, රොබෙර්ටෝ ගොන්සාලෙස්, වර්ගිලියෝ ගොන්සාලෙස් , ස්පෙන්සර් ආර්. ග්රිෆින්, මැතිවු එස්. හාර්ඩින්ග්, ඩේවිඩ් ජේ. හැරිස්, කෙවින් ජේ. හැදවේ, රිචර්ඩ් හොල්සාප්ෆෙල්, එඋස්ටාශේ ඉලුන්ගා, ඔකෙචුක්වූ අයි. ඉමෝ, පීටර් එම්. ජොන්සන්, මයිකල් ඩී. ජෝන්ස්, පුන්ග්වේ එස්. කොන්ගොලෝ, ජෝර්ජ් කෙනෙත් ජී. ලී, අරෙතෙමියෝ සී. මලිගොන්, එඩ්ගාර් ඒ. මන්ටිල්ලා, ලින්කොලින් පී. මාර්ටින්ස්, ක්ලෙමන්ට් එම්. මට්ස්වාගොතාටා, කාර්ල් ආර්. මෞරෙරා, ඩැනියෙල් එස්. මෙහෙර් II , ග්ලෙන් ඩී. මෙල්ලා, අයිසැක් කේ. මොරිසන්, යුටාකා නගටෝමෝ, අලිස්ටේයාර් බී. ඔඩ්ගාර්ස්, ආර්. ජෙෆ්රි පාකර්, වීක්ටර් පී. පැට්‍රික්, ඩෙනිස් ඒ. පිනේඩා, හෙන්රිකේ එස්. සිම්ප්ලිශිඕ, ජෙෆ්රි එච්. සිංගර්, මයිකල් එල්. ස්ටහෙලි, දෙජරොට් සුබියන්තොරෝ, ජෙෆ්රි කේ. වෙට්සෙල්, මයිකල් එස්. විල්ස්ටෙඩ්, හෙල්මට් වොන්ද්‍රා සහ ඩේවිඩ් එල්. රයිට්.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිට්න්න.

අකමැත්තන්, සිටිනවා නම්

බොනී එච්. කොඩොන් තරුණ කාන්තා ප‍්‍රධාන සභාපති ලෙස සේවය කිරීමට, මිෂෙල් ලයින් ක්රෙඉග් පළමු උපදේශිකා ලෙස සහ රෙබෙකා ලයින් ක්රෙවන් දෙවන උපදේශිකාව ලෙසත් ස්ථිර කිරිමට ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්්වා සිට්න්න.

අකමැත්තන්, එලෙසින්ම දන්්වා සිට්න්න.

ප්‍රාතමිකයේ ප්‍රධාන සභාපතිත්වයේ පළමු උපදේශිකාව ලෙස රෙනේ හාක්නෙස් ස්ථිර කිරීමට ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන්, සිටිනවා නම් දන්නා සිටින්න.

දැන් ස්ථාපිත ලෙස සෙසු ප‍්‍රධාන අධිකාරිත්වයන්, කොට්ඨාශ හැත්තෑවරුන් සහ ප‍්‍රධාන සභාපතිවරුන් ස්ථිර කිරිමට අපි ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිට්න්න.

අකමැත්තන්, සිටිනවා නම්දන්වා සිටින්න.

සභාපති නෙල්සන්, ඡන්දය සදහන් කර හමාරයි. අප ආරාධනා කර සිටිනවා ඉදිරිපත් කිරිම් වලට යම් කෙනෙක් අකමැත්ත දැක්වුවා නම් ඔහුන්ගේ ස්ටේක සභාපති වරු හමුවන ලෙසට.

දැන් සිදු වූ ස්ථිර කිරිම් සමග, අපට ප‍්‍රධාන අධිකාරිත්වයන් 116 සිටිනවා. ඔවුන්ගෙන් 40% ඇමරිකාවේ එපිට, ජර්මනි, බ‍්‍රසීල්, මෙක්සිකෝ, නවසීලන්තය, ස්කොට්ලන්තය, කැනඩාව, දකුණු කොරියාව, ගෝතමාලා, ආජින්ටිනාව, ඉතාලිය, සිම්බාබිවේ, උරුගුවේ, පේරු, දකුණු අප‍්‍රිකාව, ඇමරිකානු සමෝවන්, එංගලන්තය, පෝටරිකෝව, ඔස්ටේ‍්‍රලියාව, වෙනුසෙව්ලාව, කෙන්යාව, පිලිපිනය, පෘතුගාලය, ෆීජි, චීනය, ජපානය, චිලි රට, කොලොම්බියාව, සහ ප‍්‍රංශය වැනි රටවල ඉපදුන අය වේ.

සහෝදර සහෝරියනි සභාවේ නායකයන් වෙනුවෙන් ඔබේ නිරන්තර යාඤාවන්ට හා විශ්වාසයට අපි ඔබට ස්තූති වෙමු.

අප දැන් ආරාධනා කර සිටිනවා නව ප‍්‍රධාන අධිකාරි හැත්තෑවරුන් තරුණ කාන්තා ප‍්‍රධාන සභාපතිත්වයට සහ ප්‍රාතමිකයේ ප්‍රධාන සභාපතිනිය වන හාක්නස් සහෝදරියට කථිකාසනයේ ඔවුන්ගේ අසුන් ගන්නට.