2010–2019
ගෞරවාන්විත සමුළුව
2018 අප්‍රියෙල්


ගෞරවාන්විත සමුළුව

සහෝදර, සහෝදරියනි, අද අප ඵක් රැස්වී සිටින ගෞරවාන්විත සමුළුවේ කර්තව්‍ය හසුරවන්නට සභාපති නෙල්සන් මගෙන් ඉල්ලා තිබේ.

ලොවපුරා සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයින්ට මෙය ඉතාමත් වැදගත්කමක් ඇති අවස්ථාවකි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ, අනාගතවක්තෘ, දර්ශන දකින්නා, ඵලිදරව් කරන්නා සහ සභාපති ලෙස 1880 වේ ඔක්තෝම්බර් 10 වැනි දා සිට, බ්‍රිගම් යන්ග්ට පසුව ජෝන් ටේලර් අනුමත වුනි, මෙම සෑම අවස්ථාවක්ම ශුද්ධ රැස්වීමක් ලෙස විධිමත්ව සභාව සමූහයක් වශයෙන් එක්ව එකට එක්ව සභාවේ හඬ ප්‍රකාශ කිරීමට සභාවක් ලෙස එක්ව තිබේ.

කණ්ඩායම් සහ ඝණපූර්ණ වශයෙන් අපි කැමැත්ත ප්‍රකාශ කරමු. ඔබ කොතන සිටියත්, ආරාධනා කළ විටදි පමණක් නැගී සිටින්න සහ නම් ඉදිරිපත් කළ විට අනුමත කිරීමට ඔබ කැමති නම් අත ඔසවමින් ප්‍රකාශ කරන්න. නැගී සිටිමට ආරාධනා කළ විට දී පමණක් ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.

ටැබනකල් සහ දේවමාළිගා චතුරශ්‍රයේ රැස්වීම් ශාලාවල නියම කර තිබෙන ප්‍රධාන අධිකාරින් ඵම ස්ථානයන් වල සිට අනුමත කිරීම නරඹනු ඇත. කිසියම් කෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළ හොත්, ඵම පුද්ගලයින් තමන්ට අදාළ ස්ටේක සභාපතීන් හමු විය හැකිය.

දැන් ආරම්භ කරමු. නැවතත්, කරුණාකර ඵසේ කරන ලෙස ඉල්ලූ විටදි පමණක් නැගිට තම අනුමත කිරීම ප්‍රකාශ කරන්න.

පළමු සභාපතිත්වයේ සාමාජිකයින්ගෙන් කරුණාකර නැගී සිටින ලෙස අපි ඉල්ලමු.

රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා, ඵලිදරව් කරන්නා හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙස අනුමත කිරීමට පළමු සභාපතිත්වය යෝජනා කර සිටිනවා.

පළමු සභාපතිත්වයේසිටින ඔවුන් පක්ෂව නම් කරුණාකර ඵය ප්‍රකාශ කරන්න.

සභාවේ පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩාලින් හැරිස් ඕක්ස් සහ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියොන් අයිරින් අනුමත කිරීමට පළමු සභාපතීත්වය යෝජනා කර සිටිනවා.

පළමු සභාපතිත්වයේ සාමාජකයින් පක්ෂ නම් ඵය ප්‍රකාශ කරන්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ සභාපති ලෙස ඩාලින් හැරිස් ඕක්ස් ද ප්‍රේරිතවරුන් දොළොසදෙනාගේ ඝණපූර්ණයේ සභාපති ලෙස මෙල්වින් රසල් බැලර්ඩ් ද අනුමත කරනු පිනිස පළමු සභාපතීත්වය යෝජනා කර සිටිනවා.

පළමු සභාපතිත්වයේ සාමාජිකයිනි පක්ෂ නම් ඵය ප්‍රකාශ කරන්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ සාමාජිකයින් ලෙස පහත සඳහන් අය පළමු සභාපතිත්වය විසින් යෝජනා කරනු ලැබේ: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි ආර්. හොලන්ඩ්, ඩියේටර් එෆ්. උච්ඩ්රොෆ්, ඩේවිඩ් ඒ. බෙඩ්නාර්, ක්වින්ටින් එල්. කුක්, ඩි. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බෑන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩාලේ ජී. රෙන්ලන්ඩ්, ජෙරිට් වෝල්ටර් ගොන්ග්, සහ උලිසෙස් සෝරෙස්.

පළමු සභාපතිත්වයේ සමාජකයිනි, කරුණාකර කැමැත්ත ප්‍රකාශ කර සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයින් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝනපූර්ණය අනාගතවක්තෘන්, දර්ශන දකින්නන් සහ ඵලිදරව් කරන්නන් ලෙස අනුමත කිරීමට පළමු සභාපතිත්වය යෝජනා කරනු ලැබේ.

පළමු සභාපතිත්ව සාමාජිකයින් කරුණාකර කැමැත්ත ප්‍රකාශ කර සිටින්න.

පළමු සභාපතිත්වය දැන් අසුන් ගනු ඇත.

දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ ඔවුන්ගේ ස්ථාන ගන්නා ලෙස වැඩිහිටි ගොන්ග් සහ වැඩිහිටි සෝරෙස් ට අප ආරාධනා කර සිටිනවා.

වැඩිහිටි ගොන්ග් සහ වැඩිහිටි සෝරෙස් ඇතුළු ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණ සාමාජිකයින් පමණක් කරුණාකර නැගී සිටින්න.

පළමු සභාපතිත්වය තුල ඉදිරිපත් කර අනුමත කර ඇති පරිදි, රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා හා ඵළිදරව් කරන්නා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙසත්, ඔහුගේ උපදේශකවරුන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයත් අනුමත කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගෙන් යුත් ඝණපූර්ණ සාමාජිකයින් සිය කැමැත්ත, කරුණාකර ප්‍රකාශ කරන්න.

ඔබට අසුන් ගත හැකිය.

අප ඉල්ලා සිටිනවා ප්‍රධාන බලයලත් හැත්තෑවරුන් සහ ප්‍රධාන සභානායකත්වයේ සාමාජිකයන් හට නැඟී සිටින ලෙස.

ප්‍රධාන අධිකාරි හැත්තෑවරුන් සියල්ලන්ට හා සභානායක මුලාසනය දරන සාමාජිකයින්ට යෝජනා කර සිටිනවා අනුමත කිරීම සඳහා පළමු සභාපතිත්වය තුල ඉදිරිපත් කර අනුමත කර ඇති පරිදි, රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා හා ඵළිදරව් කරන්නා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙසත්, ඔහුගේ උපදේශකවරුන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය අනුමත කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

සියලු ප්‍රධාන අධිකාරි හැත්තෑවරුන් සහ මුලසුන දරණ සභානායක සාමාජිකයින් සඳහා කැමැත්ත, කරුණාකර ප්‍රකාශ කරන්න.

ඔබට වාඩිවිය හැකිය.

සෑම ප්‍රාදේශීය හැත්තෑවරුන්, නියම කළ ආදිපීතෘවරුන්, උත්තම පූජකයින් සහ වැඩිහිටියනි, ලොවේ කොතැනක ඔබ සිටියා වුවත් ඔබට නැගී සිටින ලෙස අපි ඉල්ලමු.

පළමු සභාපතිත්වය තුල ඉදිරිපත් කර අනුමත කර ඇති පරිදි, රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා හා ඵළිදරව් කරන්නා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙසත්, ඔහුගේ උපදේශකවරුන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයත් අනුමත කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණා කර ඵය ප්‍රකාශ කරන්න.

අකමැත්තක් තිබේ නම් ඵයද ප්‍රකාශ කරන්න.

කරුණාකර අසුන් ගන්න.

සහන සමිතියේ සියලුම සාමාජිකාවන්- වයස අවුරුදු 18 හා ඊට වැඩි සියල්ලන් - කරුණාකර නැගී සිටින්න.

පළමු සභාපතිත්වය තුල ඉදිරිපත් කර අනුමත කර ඇති පරිදි, රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා හා ඵළිදරව් කරන්නා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙසත්, ඔහුගේ උපදේශකවරුන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය අනුමත කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන් අත ඵසවීමෙන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්ත ද ඵසේම දන්වා සිටින්න.

ඔබට අසුන් ගත හැකිය.

ආරෝනික පූජකවරය පමණක් දරණ ඵ් සියල්ලන්ම --- ඵනම් --- නියම කරන ලද සියලුම පූජකයන් සහ ඩීකන්වරුන් --- කරුණාකර නැගී සිටින්න.

පළමු සභාපතිත්වය තුල ඉදිරිපත් කර අනුමත කර ඇති පරිදි, රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා හා ඵළිදරව් කරන්නා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙසත්, ඔහුගේ උපදේශකවරුන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය අනුමත කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලෝ අත ඵසවීමෙන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තක් තිබේ නම් ඵසේ දන්වා සිටින්න.

ඔබට අසුන් ගත හැකියි.

වයස අවුරැදු 12 සිට 18 දක්වා තරුණ කාන්තාවන් කරුණාකර නැගී සිටින්න.

පළමු සභාපතිත්වය තුල ඉදිරිපත් කර අනුමත කර ඇති පරිදි, රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා හා ඵළිදරව් කරන්නා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙසත්, ඔහුගේ උපදේශකවරුන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය අනුමත කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන්, අත ඵසවීමෙන් කැමැත්ත දන්වා සිටින්න.

අකමැත්තක් තිබේ නම් ඵසේ දන්වා සිටින්න.

ඔබට අසුන් ගත හැකියි.

මීට ඉහත දී නැගී සිටිය සියලු දෙනාම ඇතුලත්ව, ඔබ කොහේ සිටියත්, අපි දැන් මුළු සාමාජිකත්වයෙන්ම ඉල්ලා සිටිනවා, කරුණාකර නැගී සිටින ලෙසට.

පළමු සභාපතිත්වය තුල ඉදිරිපත් කර අනුමත කර ඇති පරිදි, රසල් මාරියොන් නෙල්සන් අනාගතවක්තෘ, දර්ශන දකින්නා හා ඵළිදරව් කරන්නා සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙසත්, ඔහුගේ උපදේශකවරුන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය අනුමත කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියලු දෙනා, අත ඔසවමින් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තක් තිබේනම් එසේම ප්‍රකාශ කරන්න.

ඔබ සියල්ලන්ට අසුන් ගත හැකියි.

සහෝදර, සහෝදරියන් ඔබේ ප්‍රේමයට සහ සහයට, ඔබට ස්තූතියි.