ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, මා දැන් ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩාලින් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින්ව සහය පලකිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම්, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩාලින් එච්. ඕක්ස් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අය ස්ථීර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථීර කිරීම සදහා පහත සදහන් අයව ඉදිරිපත් කර සිටිනවා: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියෙටර්. එෆ්. උච්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වින්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩාලේ ජී. රෙන්ලන්ඩ්, ගෙරිට් ඩබ්. ගොන්ග් සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථීර කිරීමට ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

එල්. විට්නි ක්ලේටන්, එන්රික් ආර්. ෆලබෙලා සහ රිචඩ් ජේ. මේන්ස් යන වැඩිහිටියන් හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරියෙන්, ගෞරවයක් ලෙස පදවි නාමය සහිතව නිදහස් කර තිබේ.

මෙම සහෝදරයන්ට සහ ඔවුන්ගේ පවුල් වලට එම විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අපි වැඩිහිටි එල්. ටොඩ් බඩ්ජ් හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරියෙන් නිදහස් කර තිබේ.

ඔහුගේ සේවය වෙනුවෙන් ඔහුට ස්තූති කිරීමට කැමති සියල්ලන්ම, අත් එසවීමෙන් එසේ කරන්න.

පළමු හා දෙවන උපදේශකයින් ලෙස අපි පිළිවෙලින් ඩීන් එම්. ඩේවිස් සහ ඩබ්ලිව්. ක්‍රිස්ටෝෆර් වඩ්ඩෙල් යන සභානයකයන් මුලසුන උසුලන සභානායකත්වයෙන් නිදහස් කර තිබේ.

මෙම සහෝදරයන් කැපවීමෙන් කළ ඔවුන්ගේ සේවය අගය කිරීමට කැමති සියල්ලන්ටම දන්වා සිටිය හැක.

පහත සඳහන් අය ප්‍රාදේශීය හැත්තෑවරුන් වශයෙන් නිදහස් කිරීමට යෝජනා කර සිටිනවා: රුබන් අකොස්තා, රෙනි ආර්. ඇල්බා, ඇල්බර්ටෝ ඒ. අල්වාරෙස්, ව්ලඩිමියර් එන්. ඇස්ටැශොව්, හෝසේ බටාලා, බ්‍රැඩ්ෆර්ඩ් සී. බොවෙන්, සර්ජියෝ ලුඉස් කාර්බොනි, ආර්මන්ඩෝ කැරිඔන්, එස්. මාර්ක් ක්ලේ කනිශ්ඨ, සී. ඩොමිනිකේ ඩෙකායේ, ඔස්වල්ඩො ආර්. ඩයස්, මයිකල් එම්. ඩඩ්ලි, මාර්ක් පී. ඩර්හැම්, ඊ. සේවියර් එස්පිනෝස, ජේම්ස් ඊ. එවන්සන්, පැස්චෝල් එෆ්. ෆොර්චුනේටො, සෑම් එම්. ගැල්වෙස්, පැට්‍රීශිඕ එම්. ගුෆ්‍රා, ඩැනියෙල් පී. හෝල්, ටෝරු හයාශි, පෝල් එෆ්. හින්ට්ස්, ඇඩොල්ෆ් ජේ. ජොහැන්සන්, විසිත් කනකම්, සෙයන්ග් හූන් කූ, පේද්‍රෝ එක්ස්. ලැරියල්, ජොනී එල්. ලියෝටා, හෝසේ ඊ. මාරවිල්ලා, ජොයෙල් මාටිනස්, ජොකීම් ජේ. මොරෙයිරා, අයිසැක් කේ. මොරිසන්, එඩ්වාඩෝ ඒ. නොරම්බුආනා, ෆර්ඩිනන්ඩ් පී. පන්ගන්, යයිරස් සී. පෙරෙස්, ස්ටීවන් එම්. පීටර්සන්, ජේ ඩී. පිමෙන්ටල්, එඩ්වාල්ඩෝ බී. පින්ටෝ කනිෂ්ඨ, ඇලෙක්සි වී. සමයිකින්, කේ. ඩේවිඩ් ස්කොට්, රුලෝන් එෆ්. ස්ටේසි, කාල් එම්. ටිල්මන්, විලියම් ආර්. ටොලිඩෝ, සීසර් ඊ. විලාර්, ඩේවිඩ් ටී. වෝනර්, ගැරී කේ. වයිල්ඩ් සහ විලියම් බී. වොහ්න්.

මොවුන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

වැඩිහිටි එල්. විට්නි ක්ලේටන් හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරියෙන් පදවි නාමය සහිතව නිදහස් කිරීමත් සමඟ, ඔහු හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයෙකු ලෙසද නිදහස් කර ඇත.

වැඩිහිටි බ්‍රෙන්ට එච්. නීල්සන් හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයෙකු ලෙස කැඳවා ඇති අතර, ඔහු ස්ථීර කිරීමට යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධත්වයක් ඇත්නම් කරුණාකර පෙන්වා සිටින්න.

හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරිත්වයට වැඩිහිටි ඩීන් එම්. ඩේවිස් ස්ථීර කිරීමට යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම් එලෙසම දන්වා සිටින්න.

ඩබ්ලිව්. ක්‍රිස්ටෝෆර් වඩ්ඩෙල් වැඩබලන සභානායකත්වයේ පළමු උපදේශක ලෙස සේවය කිරීමට සහ එල්. ටොඩ් බඩ්ජ් මුලසුන උසුලන සභානායකත්වයේ දෙවන උපදේශක ලෙස සේවය කිරීම සඳහා ස්ථීර කිරීමට යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටී නම් එලෙසම දන්වා සිටින්න.

පහත සඳහන් අය නව ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස ස්ථීර කිරීමට යෝජනා කර සිටිනවා: ලෝරියන් පී. බලිලෙම්වා, ජොනතන් ඩබ්ලිව්. බන්කර්, එන්රික් ආර්. මයෝර්ගා සහ කොන්ස්ටන්ටින් ටොලොමීව්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම්, දන්වා සිටින්න.

දැනට පිහිටුවා ඇති වෙනත් ප්‍රධාන අධිකාරිත්වයන්, කොට්ටාශ හැත්තෑවරුන්, සහ සභාවේ ප්‍රධාන නිලධාරීන්ට සහය පලකිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

මෙම යෝජනාවන්ට විරුද්ධතාවයක් ඇති අය ඔවුන්ගේ ස්ටේක සභාපතිවරුන් හමුවිය යුතුය.

සහෝදර සහෝදරියනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අපගේ කෘතඥතාව ප්‍රකාශ කර සිටිනවා.