2026 ඔක්තෝබර් ප්රධාන සම්මන්ත්රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය2026 ඔක්තෝම්බර් 3–4 දිනවල පවත්වනු ලබන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන අර්ධ වාර්ෂික ප්රධාන සම්මන්ත්රණයේ සෙනනසුරාදා උදෑසන සැසිවාරය. ඩී.•ටොඩ් ක්රිස්ටෝෆර්සන්ප්රධාන අධිකාරීවරු, ප්රාදේශීය හැත්තෑවරු, සහ ප්රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති ක්රිස්ටෝෆර්සන් විසින් ප්රධාන අධිකාරී, ප්රාදේශීය හැත්තෑවරු, සහ ප්රධාන නිලධාරීන්ව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කරනවා. ජෙරිට් ඩබ්. ගොන්ග්ස්වාමීන්වහන්සේගේ ශුද්ධ වූ ගෘහයේ උන්වහන්සේ වෙතට පැමිණෙන්නඅපගේ පුද්ගලික දේවමාළිගා සංස්කෘතිය පොහොසත් කළ හැකි ස්වාමීන්වහන්සේගේ ගෘහය පිළිබඳ පදනම් මූලධර්මයන් වැඩිහිටි ගොන්ග් බෙදා ගනී. තමාරා ඩබ්. රූනියාඅපගේ ආත්මයන්ගේ මුර්ති නිර්මාණයදෙවියන්වහන්සේ ඔබේ අත්දැකීම් හොඳින් දන්නා බවත් ඔබ වෙනුවෙන් සැලැස්මක් ඇති බවත් රූනියා සහෝදරිය උගන්වයි. ජෙරල්ඩ් කෝසේසාක්ෂියේ දීමනාවජේසුස් ක්රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ආත්මයාණන්ගේ පුද්ගලික ත්යාගයක් බවත්, එය බෙදා ගැනීමට අප සෑම කෙනෙකුම අවස්ථා සෙවිය යුතු බවත් වැඩිහිටි කොසේ උගන්වයි. වයින්ගිනා සිකාහෙමාඅනාගතවක්තෘවරු, දර්ශන දකින්නන්, සහ එළිදරව් කරන්නන්අපගේ අනාගතවක්තෘවරුන්ගේ සහ ප්රේරිතවරයන්ගේ වචනවලට සවන් දීම සහ අනුගමනය කිරීම කොතරම් වැදගත්ද යන්න වැඩිහිටි සිකාහෙමා උගන්වයි. කෙවින් ජේ. හැතවේජේසුස් ක්රිස්තුස්වහන්සේ ශ්රේෂ්ඨ ගැලවුම්කරුවාණන් වේ!අපි ජේසුස් ක්රිස්තුස්වහන්සේ වෙත හැරුනහොත්, අපගේ දුක් වේදනා වලින් අපව ගලවා ගත හැකි බව වැඩිහිටි හැතවේ උගන්වයි. උලිසෙස් සෝරෙස්උසස් හා ශුද්ධවත් නිරාහාරයක්නිරාහාරයේ යෙදීමේ නීතිය පිළිපැදීම අපගේ අනුගාමිකත්වය හැඩගස්වා පිරිපහදු කරන සහ අපව ස්වාමින්වහන්සේ වෙත සමීප කරන නමස්කාර ක්රියාවක් බව වැඩිහිටි සෝරෙස් උගන්වයි. ෂෝන් ඩග්ලස්ඔබගේ ධර්මදූත මෙහෙයේ හෝරාව පැමිණ තිබේනූතන අනාගතවක්තෘවරුන්ගේ උපදෙස් අනුගමනය කර ධර්මදූත මෙහෙවරෙහි නිරත වන ලෙස සභානායක ඩග්ලස් නැගී එන පරම්පරාවට ආරාධනා කරයි. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්අහෝ, ප්රඥාවන්ත වන්නසභාපති ක්රිස්ටෝෆර්සන් සූදුවෙහි ඇති අනතුරු ගැන උගන්වන අතර අපගේ කාලය යහපත සඳහා භාවිතා කිරීමට අපව දිරිමත් කරයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය2026 ඔක්තෝම්බර් 3–4 දිනවල පවත්වනු ලබන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන අර්ධ වාර්ෂික ප්රධාන සම්මන්ත්රණයේ සෙනනසුරාදා දහවල් සැසිවාරය. ඩේල් ජී. රෙන්ලන්ඩ්“කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද?”ජීවිතයේ අභියෝග මධ්යයේ වුවද, දෙවියන්වහන්සේගේ යහපත්කම සිහිපත් කිරීම සහ උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීම, ජේසුස් ක්රිස්තුස්වහන්සේ තුළින් අපට ප්රීතිය හා සාමය සොයා ගැනීමට උපකාරී වන බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්ජේසුස්වහන්සේ වගේ ප්රේම කරන්නනොමඟ ගිය දරුවන් සිටින අය තම බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් ජේසුස් ක්රිස්තුස්වහන්සේ වෙත යොමු කළ යුතු බව වැඩිහිටි රැස්බැන්ඩ් උගන්වයි, මන්ද නොමඟ ගිය අයගේ හදවත් වෙනස් කළ හැක්කේ උන්වහන්සේට බැවිනි. ක්රිස්ටියන් සී. චිග්බුන්ඩුඅධ්යාත්මික ප්රතිශක්තියශුද්ධලියවිලි අධ්යයනය, යාච්ඤාව, සක්රමේන්තුව සහ ගිවිසුම් ජීවිතයේ අභියෝගවලට ඔරොත්තු දීමට අපට උපකාර කළ හැකි බව වැඩිහිටි චිග්බුන්ඩු උගන්වයි. පැට්රීසියෝ එම්. ජියුෆ්රාදසයෙන් කොටස සහ පිදුම් තුළින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය කිරීමදුෂ්කර මූල්යමය තත්වයන් යටතේ වුවද, දසයෙන් කොටස ගෙවීමේ නීතියට කීකරු වීමෙන් ලැබෙන ආශිර්වාද ගැන වැඩිහිටි ජියුෆ්රා උගන්වයි. මයිකල් ඒ. ඩන්අනූව සහ දහයතරඟයක් අවසන් කිරීමට මිතුරෙක් ඔහුට උදව් කිරීමේ කතාව භාවිතා කරමින්, ජීවන ගමනේ දී ජේසුස් ක්රිස්තුස්වහන්සේ අපට උපස්ථාන කළ ආකාරයන් පිළිබඳව වැඩිහිටි ඩන් සාක්ෂි දරයි. මැතිව් ජේ. අයිරින්ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන සැනසීමඅපි ජේසුස් ක්රිස්තුස්වහන්සේ වෙත හැරෙන විට, ශුද්ධාත්මයාණන් තුළින් අපට සාමය, බලාපොරොත්තුව සහ සැනසීම ලබා ගත හැකි බව වැඩිහිටි අයිරින් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය2026 ඔක්තෝම්බර් 3–4 දිනවල පවත්වනු ලබන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන අර්ධ වාර්ෂික ප්රධාන සම්මන්ත්රණයේ ඉරිදා උදෑසන සැසිවාරය. හෙන්රි බී. අයිරින්“භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි”අපගේ අභියෝගවල දී අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ අපට උපකාර කරන බව සභාපති අයිරින් උගන්වයි. රෝස්මරී කේ. චිබෝටාදෙවියන්වහන්සේගේ දරුවෙක්චිබෝටා සභාපතිනිය අපට ආරාධනා කරන්නේ අන් අයව දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස දැක උන්වහන්සේ මෙන් ඔවුන්ට සලකන ලෙසයි. නීල් එල්. ඇන්ඩර්සන්ජේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලෙන් උපදින ධෛර්යයජේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි තම ඇදහිල්ල ප්රකාශ කිරීමට ධෛර්යය ඇති පුද්ගලයින් පිළිබඳ බොහෝ උදාහරණ වැඩිහිටි ඇන්ඩර්සන් බෙදා ගනී. ජේම්ස් ජී. ඕ. ෆැන්ටන්උන්වහන්සේගේ නාමය අප මතට ගන්නගැලවුම්කරුවාණන්ගේ නාමය අප මත දරාගැනීම යනු අපගේ මුළු ජීවිත කාලය පුරාම උන්වහන්සේට සහ අපගේ සෙසු මිනිසුන්ට සේවය කිරීමට ගිවිසුම් වීම බව වැඩිහිටි ෆැන්ටන් උගන්වයි. එඩ්වඩ් ඩූබේක්රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නමිනිසුන්ට ක්රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස අපට ආරාධනා කළ හැකි බවත්, උන්වහන්සේගේ කරුණාව තුළින් ඔවුන්ව පරිපූර්ණ කිරීමට හැකි වන පරිදි ඔවුන්ගේ උපරිමය කළ හැකි බවත් වැඩිහිටි ඩූබේ උගන්වනවා. අල්ෆ්රෙඩ් කියුන්ගුසාමය ඇති කරන්නන්ගේ භාෂාව භාවිත කිරීමකරුණාවන්ත හා ගෞරවනීය භාෂාව භාවිතා කිරීමෙන් අපට සාමය ඇති කරන්නන් විය හැකි බව වැඩිහිටි කියුන්ගු උගන්වයි. සිරෝ ෂ්මයිල්නුඹලාගේ මාර්ග සිතට ගන්න සහ අද පටන් ස්වාමින්වහන්සේ නුඹලාට ආශිර්වාද කරයිගිවිසුම් මාර්ගය ඔස්සේ අපව මෙහෙයවීමටත්, අපගේ අභියෝග හා දුර්වලතා ජය ගැනීමට අපට උපකාර කිරීමටත් අපගේ ගැලවුම්කරුවාණන් සහ අපගේ ගිවිසුම් අත්යවශ්ය බව වැඩිහිටි ෂ්මයිල් උගන්වයි. ඩැලන් එච්. ඕක්ස්ජේසුස් ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සැමටමයිජේසුස් ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සියලු මිනිසුන් සඳහා බව සභාපති ඕක්ස් උගන්වන අතර ක්රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමට අපව දිරිමත් කරයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය2026 ඔක්තෝම්බර් 3–4 දිනවල පවත්වනු ලබන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන අර්ධ වාර්ෂික ප්රධාන සම්මන්ත්රණයේ ඉරිදා දහවල් සැසිවාරය. ඩීටර් එෆ්. උක්ට්ඩෝර්ෆ්ක්රිස්තුස්වහන්සේ−කේන්ද්රීය එකමුතුකමශුද්ධවන්තයින්ගේ ප්රජාවක් ලෙස අපට ක්රිස්තුස්වහන්සේ තුළ එක්සත් විය හැකි ආකාරය සභාපති උක්ට්ඩෝර්ෆ් උගන්වයි. ඇන්ඩ්රියා මුනෝස් ස්පෑනාවුස්දෙවියන්වහන්සේ ඔබේ පැත්තේ යදහතුන්වන ඇදහිල්ලේ කරුණේ ආභාෂය ලබමින්, ස්වාමින්වහන්සේ තමන්ව මෙහෙයවා උපකාර කරන බවට සාක්ෂි දරමින්, තම අභිලාෂයන්ගේ ලැයිස්තුවක් සකස් කරන ලෙස සහෝදරිය ස්පෑනාවුස් තරුණ කාන්තාවන්ට ආරාධනා කරයි. මොයිසෙස් විලන්නුවේවා“මා සෝදිසිකර බලන්න”අපි දසයෙන් කොටස ගෙවීමේ නීතියට කීකරු වන විට, ස්වාමින්වහන්සේ සියුම් නමුත් සැලකිය යුතු ආකාරවලින් අපට ආශිර්වාද කරන බව වැඩිහිටි විලන්නුවේවා උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්පොරොන්දුවේ ශුද්ධාත්මයාණන් මගින් මුද්රා කර ඇතඅපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යන ගමනේ දී වත්පිළිවෙත් සහ ගිවිසුම් වල වැදගත්කම ගැන වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. තාබෝ ලෙබෙතෝවාජේසුස් ක්රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකය සහ ජීවනයයිඅපගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන්ගේ බලපෑම වඩාත් දැනිය හැකි ක්රම තුනක් වැඩිහිටි ලෙබෙතෝවා උගන්වයි. ගැරී ඊ. ස්ටීවන්සන්කෙනෙකුව සතුටු කළ හැකි ඵලයවැඩිහිටි ස්ටීවන්සන් ජේසුස් ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ඵල තුනක් විස්තර කරන අතර එම ඵල අන් අය සමඟ බෙදා ගැනීමට දරුවන් දිරිමත් කරයි. ගේබ්රියෙල් ඩබ්. රීඩ්ඉගැන්වීමට ප්රමාණවත් තරම් ඔබ දක්ෂයිස්වාමින්වහන්සේට ප්රේම කිරීම සහ අප උගන්වන අයට ප්රේම කිරීම ශුභාරංචි ඉගැන්වීමේ හදවත බව සහෝදර රීඩ් සාක්ෂි දරයි. ක්ලාර්ක් ජී. ගිල්බර්ට්ප්රේමයෙන් සත්යය උගන්වන්නසත්යය පිළිබඳ අපගේ සාක්ෂියේ ස්ථිරව සිටින අතරතුර අපගේ අසල්වැසියන්ට ප්රේමය පෙන්වීම ගැන වැඩිහිටි ගිල්බර්ට් උගන්වයි.