2024 ජනවාරි පාළුකරයේ අපගේ ආලෝකයමෝර්මන්ගේ පොත අපගේ ජීවන ගමන ආලෝකමත් කර අපව ගැලවුම්කරුවාණන් වෙත ගෙන යා හැකි ආලෝකයක් බව සභාපති අයරිං උගන්වයි. යෞවනයින්ගේ ශක්තිය සඳහා යෞවනයින් සඳහා: මම යේසුස් ක්රිස්තුස්වහන්සේගේ ගෝලයෙක්මි.2024 යෞවනයේ තේමාව සහ ඔබට ක්රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු විය හැකි ආකාරය පිළිබඳව තරුණ ගැහැණු ළමුන්ගේ සහ පිරිමි ළමුන්ගේ සභාපතීත්වයන් පවසයි. මිතුරා ළමුන් සඳහා: ජීවන වෘක්ශයලෙහිගේ සිහිනයෙන් ජීවන වෘක්ෂය පිළිබඳ කතාවක් කියවන්න.