2010–2019
සභාවේ නිලධාරීන් වෙත සහය පලකිරීම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සභාවේ නිලධාරීන් වෙත සහය පලකිරීම

සභාවේ ප්‍රධාන අධිකාරින්, කොට්ඨාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන උපශාකා සභාපතිත්වයන් සහය පලකිරීම සඳහා මම දැන් ඉදිරිපත් කරසිටිනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එලිදරවූ කරන්නා සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩාලින් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේෂක ලෙස හෙන්රි බෙනියන් අයිරින් සහය පලකිරීමට ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම්, දන්වා සිටින්න

අපෝස්තුලුවරු දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සභාපති ලෙස ඩාලින් එච්. ඕක්ස් සහ අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ ඝණපූර්ණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් සහය පලකිරීමට අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ ඝණපූර්ණයේ සාමාජිකයන් ලෙස සහය පලකිරීම සදහා පහත සදහන් අය ඉදිරිපත් කරසිටිනවා: ඒම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියට. එෆ්. උක්ට්ද්‍රෝෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගෙරිට් ඩබ්ලියු. ගොන්ග් සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් එලෙසින්ම දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ ඝණපූර්ණය දිවැසිවරුන්, අනාගතවක්තෘන්, සහ එලිදරවූ කරන්නන් ලෙස සහය පලකිරීමට ඉදිරිපත් කරසිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

පහත සඳහන් අය ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස ඔවුන්ගේ සේවයෙන් මුදාහරීම පිණිස ඉදිරිපත් කරනවා: වැඩිහිටි වික්ටෝරිනෝ ඒ. බැබීඩා, ටොඩ් බඩ්ජ්, පීටර් එම්. ජොන්සන්, ජෝන් ඒ. මැක්කුන්, මාර්ක් එල්. පේස්, ජේම්ස් ආර්. රස්බන්ඩ්, සහ බෙන්ජමින් එම්. සී. තායි.

මෙම සහෝදරයන්ට ඔවුන්ගේ කැපවූ සේවයට කෘතඥතාවය ප්‍රකාශ කරන්න අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් අත එසවීමෙන් එය ප්‍රකාශ කරන්න.

ප්‍රධාන ඉරුදින පාසල් සභාපතිත්වය ලෙස සිටි සහෝදර ටැඩ් ආර්. කැලිස්ටර්, ඩේවින් ජී. ඩුරන්ට්, සහ බ්‍රයන් කේ. ඇෂ්ටන් හදපිරි කෘතඥතාවෙන් මුදාහැරීමට ඉදිරිපත් කර සිටිනවා.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ඨ සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

පහත සඳහන් අය ප්‍රධාන අධිකාරී හැත්තෑවරුන් ලෙස තහවුරු කිරීමට යෝජනා කර සිටිනවා: රූබෙන් වී. අලියඩ්, ජෝර්ජ් එම්. ඇල්වරාඩෝ, හෑන්ස් ටී. බූම්, එල්. ටොඩ් බජ්, රිකාඩෝ පී. ගිමීනෙස්, පීටර් එම්. ජොන්සන්, ජෝන් ඒ. මැකොන්කි, ජේම්ස් ආර්. රස්බැන්ඩ්, බෙන්ජමින් එම්. ඉසෙඩ්. ටායි, සහ ඇලන් ආර්. වෝකර්.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටී නම් එලෙසම දන්වා සිටින්න.

පහත සඳහන් අය ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස සහය පලකිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා: සොලමන් අයි. අලීශේ, ගුයිලේර්මෝ ඒ. අල්වාරෙස්, ඩරෙන් ආර්. බාර්නි, හුලියස් එෆ්. බරිඑන්ටෝස්, ජම්ස් එච්. බේකර්, කෙවින් ජී. බ්‍රවුන්, මාර්ක් එස්. බ්‍රයිස්, ඒ. මාර්කෝ කබ්රාල්, ඩන්ස්ටන් ජී. බී. ටී. චදම්බුකා, ඇලන් සී. කී. චෙයන්ග්, ක්‍රිස්ටියන් සී. චිග්බුන්දු, පෝල් එන. ක්ලේටන්, කරීම් දෙල් වැලේ, හිරෝයුකි ඩොමොන්, මර්නඩ් පී. ඩොනාටෝ, මාර්ක් ඩී. එඩී, සක්‍රි එෆ්. එවන්ස්, හෙන්රි ජේ. අයිරින්, ස්පෙලේ ෆාආලෝගෝ කනිෂ්ඨ, ඩේවිඩ් එල්. ෆ්රිස්ක්නෙට්, ජෝන් ජේ. ගලෙගෝ, එෆ්රෙඉන් ආර්. ගර්සියා, රොබර්ට් ගෝර්ඩන්, මාර්ක් ඒ. ගොට්ෆ්රෙඩ්සන්, තෝමස් හානි, මයිකල් ජේ. හෙස්, ග්ලෙන් එම. හෝම්ස්, රිචර්ඩ් එස්. හචින්ස්, ටිටෝ ඉබානේස්, ඉකිනොරි ඉටෝ, ජෙරමි ආර්. ජගී, කෙලී ආර්. ජොන්සන්, ක්රිස්ටෝෆෙර් හුඉන්සු කිම්, එච්. මොරෝනි ක්ලෙඉන්, ඉනොකේ එෆ්. කුපු, ස්ටේෆෙන් චී. කොන්ග් ලායි, වික්ටර් දී. ලටාරෝ, ටර්මෝ ලෙප්, ඉට්ස්කොට්ල් ලොසානෝ, කෙවි ජේ. ලයිත්ගෝ, එඩ්ගාර් පී. මොන්ටෙස්, එස්. ඉෆ්රම් මසානේ, ලුඉස් සී. දී. කුඉරෝස්, ඉෆානෝමෙසානා රසොලොන්ඩ්‍රයිබ්, එදුඅර්දෝ රෙසෙක්, තෝමස් ජී. රෝමන්, රමොන් ඊ. සර්මියෙන්ටෝ, ජොනතන් එස්. ස්මිට්, වායි සිකාහෙමා, දෙනෙල්සෝන් සිල්වා, ලුඉස් spai

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ අය සිටී නම් දන්වා සිටින්න.

ප්‍රධාන ඉරුදින පාසල් සභාපති ලෙස සේවය කිරීමට මාර්ක් එල්. පේස් සහ මිල්ටන් ඩ රොචා කමර්ගෝ පළමු උපදේශක ලෙස සහ ජෑන් එරික් නිව්මැන් දෙවන උපදේශක ලෙස ස්ථීර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටීනම් එලෙසම දන්වා සිටින්න.

දැනට පිහිටුවා ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, කොට්ටාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන උපශාකා සභාපතිත්වයන්ට සහය පලකිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැත්තන් සිටී නම් දන්වා සිටින්න.

සභාපති නෙල්සන්, කැමැත්ත ප්‍රකාශ කර අවසන්. මෙම යෝජනාවන්ට විරුද්ධතාවයක් ඇත්නම් ඔවුන්ගේ ස්ටේක සභාපතීන් හමුවන ලෙසට යෝජනා කරමි.

සහෝදර සහෝදරයිනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාඥාවන්ට හා ඇදහිල්ලට ස්තූතියි.

අප දැන් ආරාධනා කර සිටිනවා නව හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරීතවයට සහ ප්‍රධාන ඉරුදින පාසල් සභාපතිත්වයට වේදිකාවේ ඔවුන්ගේ අසුන් ගන්නා ලෙසට.