ලියහෝනා 2026 අගෝස්තු ඩේල් ජී. රෙන්ලන්ඩ්ගීතාවලිය පොත: ගැලවුම්කරුවාණන්ගේ දයාව, සමාව දීම සහ උපකාරය ප්රකාශ වේගීතිකා සහ ගීතාවලිය පොත අද අපට සැනසිල්ලේ සහ ප්රීතියේ මූලාශ්රයක් විය හැකි බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. ශ්රී ලංකා දේශීය පිටු නැගී එන පරම්පරාවේ ශක්තිය “මම නුඹගේ හස්තයෙන් සභාවක් පිහිටුවාලන්නෙමි” යෞවනයේ ශක්තිය සඳහා මැඩ්ලින් මැක්ස්ෆීල්ඩ්එස්තර්ගෙන් උගත හැකි පාඩම්එස්තර් රැජිනගේ පරණ ගිවිසුමේ කතාව ඔබේ නූතන ගැටලු ජය ගැනීමට උපකාරී වන ආකාරය දෙස බලන්න. මිතුරා එස්තර් රැජිනතම ජනතාව අනතුරේ සිටින විට එස්තර් රැජින දැක්වූ ධෛර්යය සහ ඇදහිල්ල පිළිබඳ කතාවක් කියවන්න.