ලියහෝනා සැප්තැම්බර් 2026 රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්ශුභාරංචිය බෙදා ගැනීමේ ප්රීතියදෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමට, ආත්මයන් ක්රිස්තුස්වහන්සේ වෙත ගෙන ඒමට සහ ඊශ්රායලය එක්රැස් කිරීමට උපකාර කිරීමට සභාවේ සාමාජිකයන් කිසි විටෙකත් තරුණ, මහලු හෝ තනිකඩ නොවන බව වැඩිහිටි රස්බැන්ඩ් උගන්වයි. ශ්රී ලංකා දේශීය පිටු දේවසේවය තුළින් වෙනසක් ඇති කිරීම “ඔවුන්ට නිවැරදි මූලධර්ම ඉගැන්වීම” යෞවනයේ ශක්තිය සඳහා රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්ස්වාමින්වහන්සේ ඔබටත් ඔබේ සේවයටත් ප්රේම කරන සේකඔබට හැකි සෑම ආකාරයකින්ම උන්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වීමට සහ එය බෙදා ගැනීමට ස්වාමින්වහන්සේ ඔබව කැඳවා ඇත. FSY ඉරිදා පාඩම් පූජකවර යතුරු සහ අධිකාරියෙන් ඔබට ආශිර්වාද ලැබී ඇත2026 සැප්තැම්බර් සඳහා යෞවන පාඩම් සඳහා හැඳින්වීම. නිරාහාර ශීලයේ යෙදෙන ඉරිදා1. FSY මාර්ගෝපදේශයෙන් පරිච්ඡේදය අධ්යයනය කරන්නසැප්තැම්බර් මාසයේ නිරාහාර ශීලයේ යෙදෙන ඉරිදා සඳහා අධ්යයනය උපකාර. දෙවන ඉරිදා2. පූජකවරයේ නැවත පිහිටුවීම ගැන තවත් දැනගන්නසැප්තැම්බර් මාසයේ දෙවන ඉරිදා සඳහා අධ්යයනය උපකාර. තුන්වන ඉරිදා3. පූජකවර යතුරු ගැන තවත් දැනගන්නසැප්තැම්බර් මාසයේ තුන්වන ඉරිදා සඳහා අධ්යයනය උපකාර. අවසන් ඉරිදා: තරුණ ගැහැණු ළමුන්4. දෙවියන්වහන්සේගේ ගිවිසුම් දියණියක් වීමසැප්තැම්බර් මාසයේ හතරවන ඉරිදා තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති සඳහා අධ්යයනය උපකාරී වේ. අවසන් ඉරිදා: ආරෝනික පූජකවර ගණපූරණය4. දෙවියන්වහන්සේගේ ගිවිසුම් පුත්රයෙකු වීමසැප්තැම්බර් මාසයේ අවසාන ඉරිදා ආරෝනික පූජකවර ගණපූරණ සඳහා අධ්යයන උපකාර. යෞවන ක්රියාකාරකම් අදහසඑක ගිනිකූරකින් ගින්න ඇති කිරීමේ අභියෝගයඑක් ගිනිකූරකින් ගින්නක් ඇති කිරීම පිළිබඳ ක්රියාකාරකම් අදහසක්. යෞවන ක්රියාකාරකම් අදහසවිදුලි පන්දමක් සහ දෙවියන්වහන්සේගේ පූජකවර බලයවිදුලි පන්දමක් එකලස් කිරීම පිළිබඳ ක්රියාකාරකම් අදහසක්. මිතුරා රූත් සහ නයෝමිරූත් විසින් නයෝමිට සහ ස්වාමින්වහන්සේට දැක්වූ පක්ෂපාතිත්වය පිළිබඳ කතන්දරයක් කියවන්න.