2023 ජනවාරි පවුල් සදාකාලිකයිදෙවියන්වහන්සේගේ සැලැස්ම තුළ පවුලේ භූමිකාව පිළිබඳ මූලික මූලධර්ම. යෞවනයින්ගේ ශක්තිය සඳහා යෞවනයින් සඳහා: බලා සිටින්න එපා! එඬේරුන් මෙන් වන්නතරුණ පිරිමි ළමයින්ගේ සහ තරුණ ගැහැණු ළමයින්ගේ ප්‍රධාන සභාපතිවරුන් 2023 තාරුණ්‍යයේ තේමාව පිළිබඳ ඔවුන්ගේ අදහස් බෙදා ගනිමින්, සෑම දිනකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව ශක්තිමත් කළ හැකි ක්‍රම 4ක් උගන්වයි. මිතුරා ළමයින් සඳහා: යේසුස්වහන්සේට ඇති බොහෝ නම්ශාස්ත්රවන්තයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට තෑගි ගෙනා ආකාරය පිළිබඳ කතාව.