2026 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය2026 අප්‍රියෙල් 4–5 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා උදෑසන සැසිවාරය. ඩැලන් එච්. ඕක්ස්හැඳින්වීමගාම්භීර රැස්වීමක දී, සභාවේ සාමාජිකයන් පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයින්ට සහාය වීම සඳහා ඡන්දය දෙන බව සභාපති ඕක්ස් පැහැදිලි කරයි. ගාම්භීර රැස්වීමගාම්භීර රැස්වීමක දී, සභාපති ක්‍රිස්ටෝෆර්සන් ඡන්ද සඳහා පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ නම් ඉදිරිපත් කරයි. පැට්රික් කේරොන්උන්වහන්සේගේ කටයුතු ගැනස්වාමින්වහන්සේගෙන් ලැබෙන කැඳවීම් අපගේ වර්ධනය සඳහා සකස් කර ඇති බවත්, අපි කැඳවීමකට ප්‍රතිචාර දක්වන විට, අපි හුදෙක් පැවරුමක් පුරවන්නේ නැති බවත්, නමුත් උන්වහන්සේගේ මිදීමේ කාර්යයට ගැලවුම්කරුවාණන් හා එක්වන බවත් වැඩිහිටි කීරන් උගන්වයි. ක්‍රිස්ටින් එම්. යීදේවසේවය—“මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න”යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දේවසේවය කළ ආකාරය සහ උන්වහන්සේගේ ආකාරයෙන් දේවසේවය කිරීමේ ආශිර්වාද පිළිබඳව සාක්ෂි දරන ආකාරය සහෝදරිය යී විස්තර කරයි. ක්ලාක් ජී. ගිල්බර්ට්නිවසට එන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙත ආපසු ගිය අයගේ උදාහරණ සහ ක්‍රිස්තුස්වහන්සේ සැමට “නිවසට ඒමට” උපකාර කරන බව වැඩිහිටි ගිල්බට් උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්නිර්භීතව දරාගත්තාවුන් සියල්ලන්මඅවසානය දක්වා නිර්භීතව විඳදරාගැනීම යන්නෙන් අදහස් කරන්නේ අපගේ ජීවිත කාලය පුරාම දයාවෙන් ක්‍රියා කරන ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීම බව වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. මයිකල් ජෝන් යූ. ටේඅනාගතවක්තෘවරයාව අනුගමනය කරන්න; ඔහු මාර්ගය දනීඅනාගතවක්තෘවරුන්ගේ, දිවැසිවරුන්ගේ සහ එළිදරව් කරන්නන්ගේ ඉගැන්වීම් සහ ආදර්ශය අනුගමනය කිරීමෙන් අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සමීප වීමට උපකාරී වන බව වැඩිහිටි ටෙහ් උගන්වයි. ජෝර්ජ් ටී. බෙකෙරාදසයෙන් කොටස—දෙවියන්වහන්සේට මුල් තැන දීමදසයෙන් කොටස ගෙවීමේ නීතියට කීකරු වීමෙන් අපට දෙවියන්වහන්සේට මුල් තැන දිය හැකි බව වැඩිහිටි බිසේරා උගන්වයි. හෙන්රි බී. අයිරින්සාමය සඳහා යාච්ඤාදැඩි යාච්ඤාවෙන් ස්වර්ගික පියාණන්වහන්සේ වෙත හැරීම සාමය සහ ස්ථිර සහයෝගය ගෙන දෙන බව සභාපති අයිරින් උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය2025 අප්‍රියෙල් 4–5 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා දහවල් සැසිවාරය. D. Todd Christoffersonප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති ඕක්ස් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රධාන අධිකාරින්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ස්ථීර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා. සභාවේ විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 20252025 සඳහා විගණන වාර්තාව ජෙරඩ් බී. ලාර්සන් විසින් බෙදා ගනු ලබයි. ගැරී ඊ. ස්ටීවන්සන්නැති වූ ගමන් මල්ල, මුදවාගත් ප්රාණයන්දේවසේවා පැවරුම්වල සේවය කරන විට සහ නැගී එන පරම්පරාව පෝෂණය කරන විට, දෙවියන්වහන්සේ වෙත ආරක්ෂිතව නැවත පැමිණීමට අපට එකිනෙකාට උදව් කළ හැකි බව වැඩිහිටි ස්ටීවන්සන් උගන්වයි. එඩුවාර්ඩෝ එෆ්. ඔර්ටේගාක්රිස්තුස්වහන්සේ—අපගේ ඇදහිල්ලේ කර්තෘ සහ අවසන් කරන්නායේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත කාලය පුරාම ගෝලයෙකු වීම දිනපතා පෞද්ගලික හා අධ්‍යාත්මික සිදුවීම්වල ක්‍රියාවලියක් බව වැඩිහිටි ඔර්ටෙගා උගන්වයි. වන්-ලිඅන් වූ“ඔබවහන්සේ පිළිබඳ දැනගැනීම සඳහා මම මාගේ සියලු පව් අත්හරින්නෙමි”ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම කියන්නේ ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගැනීමට වඩා බොහෝ සෙයින් වැඩි දෙයක් බව වැඩිහිටි වූ උගන්වයි. එයට ඇදහිල්ල, පසුතැවීම සහ හැරීම ඇතුළත් වේ. ඩේවිඩ් ජේ. වුන්ඩර්ලියේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ බර නොවේ; උන්වහන්සේ අපගේ සහනයයියේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහනය ගෙන දෙන බවත් අපගේ බර ලිහිල් කරන බවත් සහෝදර වුන්ඩර්ලි උගන්වයි. ජෙරල්ඩ් කොසේසැමට ප්‍රේම කරන්න; එකිනෙකාට ප්‍රේම කරන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අප අවට සිටින සියල්ලන්ම සමඟ උන්වහන්සේගේ ආදරය බෙදා ගන්නා සෑම අවස්ථාවකම අපි උන්වහන්සේ ගැන සාක්ෂි දරන අතර—අප මුණගැසෙන සෑම පුද්ගලයෙකු තුළම එය මුල් බැස ගැනීමට උපකාර කරන බව වැඩිහිටි කෝසේ උගන්වනවා. බ්‍රයන් ජේ. හෝම්ස්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාර්ගය වේසදාකාල ජීවනයට ඇති එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබාගෙන ගිවිසුම් මාවතේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ සේවකයන් අනුගමනය කිරීම බව වැඩිහිටි හෝම්ස් උගන්වයි. ක්ලෙමන්ට් එම්. මට්ස්වාගොතාටාඋන්වහන්සේ ඔබව නමින් හඳුනයිගැලවුම්කරුවාණන් අපව නමින් දන්නා බවත් ජීවිතයේ සෑම කාල පරිච්ඡේදයක් හරහාම අපට මඟ පෙන්වන බවත් වැඩිහිටි මැට්ස්වාගෝතාටා උගන්වයි. උලිසෙස් සෝරෙස්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—සැබෑ වූ මිදිවැලඅපි උන්වහන්සේ තුළ රැඳී සිටීමට තෝරා ගන්නා විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට අධ්‍යාත්මික පෝෂණය ලබා දෙන මිදි වැලක් වැනි ආකාරය වැඩිහිටි සෝරස් පැහැදිලි කරයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය2025 අප්‍රියෙල් 4–5 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා උදෑසන සැසිවාරය. ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්හිස් සොහොන්ගෙය ළඟ මුණගැසීමහිස් සොහොන මුලින්ම දුටු සහ ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැඟිටීම ගැන සාක්ෂි දැරූ කාන්තාවන් ගැන සභාපති උක්ඩ්‍රොෆ් උගන්වන අතර ඒ හා සමාන අධ්‍යාත්මික හමුවීමක් සහ සාක්ෂියක් ලබා ගැනීමට අප සැමට ආරාධනා කරයි. එමිලි බෙල් ෆ්රීමන්හොඳම දින සහ නරකම දිනඅපගේ හොඳම දිනවල සහ අපගේ නරකම දිනවල, අපි ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගමන් කර උන්වහන්සේගේ සදාකාලික සත්‍යයන් තදින් අල්ලාගෙන සිටින විට අපට ශක්තිය ලබා ගත හැකි බව ෆ්රීමන් සභාපතිනිය සාක්ෂි දරයි. පෙඩ්රෝ එක්ස්. ලැරියෙල්මාගේ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය මට දැනේසක්රමේන්තුව මඟින් ක්‍රිස්තුස්වහන්සේ අප කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ ප්‍රේමය සිහිගන්වන බව වැඩිහිටි ලැරියල් උගන්වයි. එඩ්වඩ් බී. Roweඔබේ මාර්ගෝපදේශකයා ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තෝරාගන්නඅපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්ට සවන් දෙන විට, උන්වහන්සේට ජීවන ගමන හරහා අපට මඟ පෙන්විය හැකි බව වැඩිහිටි රෝව් උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්උන්වහන්සේ නැගුටුණු සේකවැඩිහිටි රස්බැන්ඩ්, බයිබලයේ සහ මොර්මන්ගේ පොතේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැඟිටීම පිළිබඳ වාර්තා සහ ප්‍රේරිතවරයෙකු ලෙස ඔහුගේ සාක්ෂිය බෙදා ගනී. ඩේල් ජී. රෙන්ලන්ඩ්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසායේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි අවධානය යොමු කිරීම අපගේ ජීවිතවලට ප්‍රීතිය සහ පැහැදිලිකම ගෙන දෙන බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. තියෙරි කේ. මුටොම්බෝදෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයක ප්රීතියයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ උන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් තුළින් ස්වර්ගික පියාණන්වහන්සේ අපට ප්‍රේමය දිගු කරන ආකාරය වැඩිහිටි මුටොම්බෝ විස්තර කරයි. ඇලන් ආර්. වෝකර්විශේෂ වස්තුවක්අපි උන්වහන්සේගේ හඬට කීකරු වී උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කළහොත් අපට ස්වාමින්වහන්සේට විශේෂ වස්තුවක් විය හැකි බව වැඩිහිටි වෝකර් උගන්වයි. ඩැලන් එච්. ඕක්ස්ක්රිස්තුස්වහන්සේ තුළ ජීවමානවආරවුල් වළක්වා ගැනීමට, සාමය ඇති කරන්නන් වීමට සහ ශුද්ධ වීමට උත්සාහ කිරීමට සභාපති ඕක්ස් අපට උගන්වයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය2026 අප්‍රියෙල් 4–5 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 196 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා දහවල් සැසිවාරය. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්ක්රිස්තුස්වහන්සේගේ චරිතයක්රිස්තුස්වහන්සේගේ චරිතය අනුකරණය කිරීමෙන් අපට විය යුතු අය බවට පත්වීමට එය උපකාරී වන බව සභාපති ක්‍රිස්ටෝෆර්සන් උගන්වයි. චි හොන්ග් (සෑම්) වොන්ග්මතක තබාගන්න, මතක තබාගන්නමොර්මන්ගේ පොතේ ශුද්ධලියවිලි පද පහක් භාවිතා කරමින්, වැඩිහිටි වොන්ග් අපට මතක තබා ගැනීමට දෙවියන්වහන්සේ අවශ්‍ය දේවල් ගැන බෙදා ගනී. ඒරන් ටී. හෝල්මම මාගේ යේසුස්වහන්සේ කෙරෙහි මහිමවත් වන්නෙමියේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව, ප්‍රේමය සහ ගැලවීමේ බලය ගැන වැඩිහිටි හෝල් උගන්වයි. සුසෑ න් එච්. පෝ ටර්“මම මෙහිය, මා යවන්න”තම රොටි සහ මාළු බෙදාගත් පිරිමි ළමයා මෙන්, දරුවන්ට ද වෙනසක් කළ හැකි බව පෝටර් සභාපතිනිය උගන්වයි. නීල් එල්. ඇන්ඩර්සන්සදාකාලික විවාහය යනු සදාකාලික ගමනකිවිවාහ ගිවිසුමේ වගකීම් සහ ආශිර්වාද ගැන වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. ක්වින්ටින් එල්. කුක්යතුරු, ගිවිසුම් සහ පාස්කුවඅනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට ගැලවුම්කරුවාණන්ගේ දර්ශනය සහ මෝසෙස්, එලියා සහ එලයිජා විසින් ලබාදෙන ලද යතුරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේ කේන්ද්‍රීය බව වැඩිහිටි කුක් උගන්වයි. ටනියෙලා බී. වකෝලෝඑකට එක්ව—ක්‍රිස්තුස්වහන්සේ වෙත එන්නඅපි අපගේ ගෝලභාවය තුළ ඇදහිලිවන්තව හා ඉවසිලිවන්තව සිටින විට, ස්වාමින්වහන්සේ තම පොරොන්දු ඉටු කරන බව වැඩිහිටි වකොලෝ උගන්වයි. ජෙරිට් ඩබ්. ගොන්ග්මේ පාස්කු සමයයි: කිසිවෙකු තනිව ඇවිද යන්නේ නැතඅපි ඇදහිලිවන්තව අපගේ ගිවිසුම් තබා ගන්නා විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගන්නා බවත්, උන්වහන්සේ අප සමඟ රැඳී සිටින බවත් වැඩිහිටි ගොන්ග් උගන්වයි. ඩැලන් එච්. ඕක්ස්අවසාන කථාවඅපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කර සම්මන්ත්‍රණයෙන් ලැබෙන ඉගැන්වීම් අධ්‍යයනය කරන විට, අපට පුද්ගලික එළිදරව් කිරීම් සහ මඟ පෙන්වීම් ලැබෙන බව සභාපති ඕක්ස් උගන්වයි.