2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය2025 අප්‍රියෙල් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 195 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා උදෑසන සැසිවාරය. ඩැලන් එච්. ඕක්ස්ප්රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති ඕක්ස් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රධාන අධිකාරින්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ස්ථීර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා. ජෙරඩ් බී. ලාර්සන්සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2024ජෙරඩ් බී. ලාර්සන් විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරනු ලබයි. ජෙෆ්රි ආර්. හොලන්ඩ්කුඩා දරුවෙකු ලෙසදෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට කුඩා දරුවෙකු මෙන් වීමේ වැදගත්කම ගැන සභාපති හොලන්ඩ් උගන්වයි. කමීල් එන්. ජොන්සන්උන්වහන්සේ තුළ ආත්මිකව පරිපූර්ණව සුව වීශාරීරික හා චිත්තවේගීය සුවය බලාපොරොත්තුවෙන් සිටින අතරතුර අපට අධ්‍යාත්මිකව පරිපූර්ණ සුවයක් ලබාගත හැකි බව ජොන්සන් සභාපතිනිය උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්අපේ ඇස් ඉදිරිපිටමවැඩිහිටි රස්බැන්ඩ්, ස්වාමින්වහන්සේ තම කාර්යය කඩිනම් කරන බව සඳහන් කරමින්, සාමාජිකයන් තුළ, ධර්මදූත තුළ, දේවමාළිගා සහ අධ්‍යාපන ප්රයත්නයන් තුළ සභාවේ වර්ධනය ගැන සිහිපත් කරයි. ක්වින්ටින් එල්. කුක්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අවසාන ගැලවීම සපයයිජීවිතයේ කුණාටු වලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව ගලවා ගන්නා බව ඉගැන්වීමට වැඩිහිටි කුක්, අත් කරත්ත පුරෝගාමීන්ගේ උදාහරණය භාවිතා කරයි. රිකාර්ඩෝ පී. ගිම්නෙස්මම එය කරන්නේ “ඇයි” යන හේතුව, ගැලවුම්කරුවාණන් කෙරෙහි මගේ ප්රේමයයිඅපගේ ක්‍රියාවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති අපගේ ප්‍රේමය සමඟ සම්බන්ධ කිරීමේ වැදගත්කම ගැන වැඩිහිටි ගිම්නෙස් උගන්වයි. හෙන්රි බී. අයිරින්“මා වෙතට ලඟාවන්න”යාච්ඤා කිරීම, මගපෙන්වීම ලැබීම සඳහා සවන් දීම සහ අන් අයට සේවය කිරීම තුළින් අපට ගැලවුම්කරුවාණන් වෙත ළඟා විය හැකි බව සභාපති අයිරින් උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය2025 අප්‍රියෙල් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 195 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා දහවල් සැසිවාරය. නීල් එල්. ඇන්ඩර්සන්ජීවිතය අගය කොට සැලකීමජීවිතයේ පරිශුද්ධභාවය සහ එය පෝෂණය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. ස්ටීවන් ජේ. ලන්ඩ්දිව්යමය අධිකාරිත්වය, ඉතා උසස් තරුණ පිරිමි ළමුන්ආරෝනික පූජකත්වය දරන්නන්ගේ යුතුකම් සහ ඔවුන්ගේ සේවයේ ආශිර්වාද ගැන ලන්ඩ් සභාපතිවරයා උගන්වයි. එස්. මාර්ක් පැල්මර්“තවද මම නුඹලාව සුවකරන පිණිස … මා වෙතට හැරී එන්න”යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත නැවත පැමිණීමට කිසි විටෙකත් ප්‍රමාද නැති බව වැඩිහිටි පාමර් උගන්වයි. සැන්ඩිනෝ රෝමන්ඇදහිල්ල: විශ්වාසයේ සහ පක්ෂපාතිත්වයේ බැඳීමක්වැඩිහිටි රෝමන් විසින් ඇදහිල්ල යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය සහ පක්ෂපාතීත්වය ලෙස අර්ථ දක්වන අතර අපගේ ඇදහිල්ල පෝෂණය කර වැඩි කර ගත හැකි ආකාරය උගන්වයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්ගැලවුම්කරුවාණන් හමුවීමට පෞද්ගලික සූදානමදෙවන පැමිණීම සඳහා අපට සූදානම් විය හැකි ආකාරය ඉගැන්වීමට වැඩිහිටි රෙන්ලන්ඩ් ගැලවුම්කරුවාණන්ගේ උපමා තුනකින් පාඩම් භාවිතා කරයි. හැන්ස් ටී. බූම්අපේ දෙමාපියන් ආදරයෙන් වැළඳගත් ඇදහිල්ලට විශ්වාසවන්තව සිටීමඅපගේ දෙමව්පියන්ගේ සහ මුතුන් මිත්තන්ගේ ඇදහිල්ල සහ සාක්ෂි වලින් ශක්තිය සොයා ගැනීමට වැඩිහිටි බූම් අපට උගන්වයි. ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්“නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත”අන් අය කෙරෙහි අපගේ ප්‍රේමය තුළින් අපගේ අනුගාමිකත්වය පෙන්නුම් කරන බවත්, ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ අපට අයත් වීම සහ එකමුතුකම සොයාගත හැකි බවත් වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වයි. සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය2025 අප්‍රියෙල් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 195 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය. ගැරී ඊ. ස්ටීවන්සන්තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමුසභාවේ නායකයින්ගෙන් ලැබෙන ආරාධනා අපි හිතාමතාම පිළිගෙන පාස්කු උත්සවය සමරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ බැඳීම ශක්තිමත් වන බව අපට පෙනී යන බව වැඩිහිටි ස්ටීවන්සන් උගන්වයි. ඒමි ඒ. රයිට්ඔබවහන්සේ ක්රිස්තුස්වහන්සේයඅපේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට සහ උන්වහන්සේ හා සමාන වීමට උපකාර කිරීමේ වැදගත්කම ගැන රයිට් සහෝදරිය උගන්වයි. ජේම්ස් ආර්. රස්බැන්ඩ්කරුණාවේ සැලැස්මදෙවියන්වහන්සේ දයානුකම්පිත බවත් ගැලවීමේ සැලැස්ම දයාවේ සැලැස්මක් බවත් වැඩිහිටි රස්බැන්ඩ් උගන්වයි. සර්ජියෝ ආර්. වර්ගාස්අපගේ ස්වර්ගික මාර්ගෝපදේශ පද්ධතියයේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම ජීවිතයේ කුණාටු වලට ඔරොත්තු දීමට සහ යම් දිනක අපගේ ස්වර්ගීය නිවසට නැවත යාමට අපව සූදානම් කිරීමට උපකාරී වන බව වැඩිහිටි වර්ගාස් උගන්වයි. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්නමස්කාරයනමස්කාරයට සමන්විත වන ක්‍රියාවන්; නමස්කාරයට අදාළ ආකල්ප; අපගේ නමස්කාරයේ සුවිශේෂත්වය; සහ අප නමස්කාර කරන තැනැන්වහන්සේලාව අනුකරණය කිරීමේ අවශ්‍යතාවය ගැන වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය2025 අප්‍රියෙල් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 195 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා උදෑසන සැසිවාරය. ඩේවිඩ් ඒ. බෙඩ්නර්සියලු දේ නැවත පිහිටුවීමේ කාලයපළමු දර්ශනය, මොර්මොන්ගේ පොත සහ පූජකත්වය ඇතුළුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සහ සභාව නැවත පිහිටුවීමේ අංග ගැන වැඩිහිටි බෙඩ්නර් සාරාංශ කරයි. ස්ටීවන් ඩී. ෂම්වේක්රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමට සහභාගී වන්නසභාවේ කැඳවීම් සහ සේවය කිරීමේ වෙනත් ක්‍රම අපට වර්ධනය වීමට සහ ගැලවුම්කරුවාණන් ඉදිරියේ පෙනී සිටීමට අපව සූදානම් කිරීමට උපකාරී වන බව වැඩිහිටි ෂම්වේ උගන්වයි. තමාරා ඩබ්. රූනියාඔබගේ පසුතැවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බරක් නොවේ; එය උන්වහන්සේගේ ප්‍රීතිය දීප්තිමත් කරයිඅපි වැරදි කරන විට අපගේ වටිනාකම වෙනස් නොවන බවත්, ගැලවුම්කරුවාණන් අපව තේරුම් ගන්නා බවත්, අප උන්වහන්සේව නැවත නැවතත් තෝරා ගැනීම උන්වහන්සේට අවශ්‍ය බවත් රූනියා සහෝදරිය උගන්වයි. ජෙරල්ඩ් කොසේවන්දි ලෙස ලබාදෙන ආශිර්වාදසීමාවන් සහ අභියෝග දෙවියන්වහන්සේගේ දරුවන්ට ස්වාමින්වහන්සේගේ පොරොන්දු වූ ආශිර්වාද ලැබීම වළක්වන්නේ නැති බව කොසේ සභානායකවරයා උගන්වයි. ජෙරිට් ඩබ්. ගොන්ග්සදාකාලිකත්වයේ ශ්‍රේෂ්ඨ දීමනාවන්: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, මරණයෙන් නැවත නැගිටීම, නැවත පිහිටුවීමඅපගේ ශෝකය සහ ප්‍රීතිය තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව පරිපූර්ණ ලෙස තේරුම් ගන්නා බවත්, සමාව දීම, මරණයෙන් නැවත නැගිටීම සහ නැවත පිහිටුවීම යන දීමනා අපට ලබා දෙන බවත් වැඩිහිටි ගොන්ග් උගන්වයි. ජෝන් ඒ. මැක්කූන්ගිවිසුම්ගත අනුගාමිකත්වය මගින් ලැබෙන ප්රීතියස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමෙන් සහ ඒවා තබා ගැනීමෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමෙන් අපට සොයාගත හැකි ප්‍රීතිය ගැන වැඩිහිටි මැක්කූන් උගන්වයි. ඩැලන් එච්. ඕක්ස්ලෞකිකත්වය සඳහා දිව්‍යමය උපකාරඅපගේ සදාකාලික ප්‍රගතිය සඳහා උන්වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස, අපගේ ලෞකික ගමන් වලදී ස්වර්ගික පියාණන්වහන්සේ අපට උපකාර කරන විවිධ ක්‍රම සභාපති ඕක්ස් විස්තර කරයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය2025 අප්‍රියෙල් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 195 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා දහවල් සැසිවාරය. උලිසෙස් සෝරෙස්පරිශුද්ධ දේවල් කෙරෙහි ගෞරවයපූජනීය දේ කෙරෙහි ගෞරවය දැක්වීම මගින් කෘතඥතාව, එළිදරව් සහ ප්‍රීතිය ගෙන දෙන බව වැඩිහිටි සෝරෙස් උගන්වයි. මයිකල් බී. ස්ට්රෝංපිවිතුරු ප්‍රේමය—සැබෑ අනුගාමිකත්වයේ සලකුණයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වෙත අපගේ ගෝලභාවය ගැඹුරු කර උන්වහන්සේ හා සමාන වීමට උපකාරී වන මූලධර්ම වැඩිහිටි ස්ට්‍රෝං අපට උගන්වයි. ස්කොට් ඩී. වයිටින්ග්දෙවන පෙළඹවීමෙන් ප්‍රවේශම් වෙන්නඅපගේ පාප සැඟවීමට ඇති පෙළඹවීමට අප විරුද්ධ විය යුතු බවත්, ඒ වෙනුවට දිව්‍ය උපකාර පැතිය යුතු බවත් වැඩිහිටි වයිටින් උගන්වයි. ක්‍රිස්ටෝෆර් එච්. කිම්නුඹලාගේ හදවත් දැඩිකර නොගන්නපසුතැවීම, නිහතමානිකම සහ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම තුළින් අපගේ හදවත් මෘදු කළ හැකි බව වැඩිහිටි කිම් උගන්වයි. පැට්රික් කීරන්උන්වහන්සේගේ ත්‍යාගය ලබාගන්නස්වර්ගික පියාණන්වහන්සේගේ දීමනා, විශේෂයෙන් උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ත්‍යාගය සහ අපි දෙවියන්වහන්සේගේ දරුවන් යන සත්‍යය ලබා ගන්නා ලෙස වැඩිහිටි කීරන් අපට ආරාධනා කරයි. බෙන්ජමින් එම්. ඉසෙඩ්. තායිදෙවියන්වහන්සේගේ ප්රේමයඅපගේ එදිනෙදා ජීවිතයේදී දෙවියන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අපට දැනෙන්නේ කෙසේද යන්න ගැන වැඩිහිටි තායි උගන්වයි. රසල් එම්. නෙල්සන්දෙවියන්වහන්සේගේ ඉදිරියේ ආත්ම-විශ්වාසයඅපගේ ජීවිත පිවිතුරු ප්‍රේමයෙන් සහ ගුණවත්කමෙන් පුරවන විට, දෙවියන්වහන්සේගේ අභිමුඛය කෙරෙහි අපට ආත්ම-විශ්වාසය තැබිය හැකි බව සභාපති නෙල්සන් උගන්වයි.