මිතුරා
යාච්ඤාව යනු කුමක්ද?
2024 අප්‍රියෙල්


යාච්ඤාව යනු කුමක්ද? මිතුරා ,2024 අප්‍රියෙල්,46–47.

මාසික මිතුරා පණිවිඩය, 2024 අප්‍රියෙල්

යාච්ඤාව යනු කුමක්ද?

රූපය
ගැහැණු ළමයා ඇඳ අසල යාච්ඤා කරමින්

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

අපි ස්වර්ගික පියාණන්වහන්සේ අමතන ආකාරය යාච්ඤාවයි.

රූපය
පිරිමි ළමයා ක්රීඩා පිටියේ යාච්ඤා කරමින්

අපට ඕනෑම වෙලාවක,ඕනෑම තැනක යාච්ඤා කල හැක. ස්වර්ගික පියාණන්වහන්සේ අපට සැමවිටම සවන් දෙනු ඇත.

රූපය
පිරිමි ළමයා ප්රාථමිකයේ යාච්ඤා කරමින්

අපි යාච්ඤා කරන විට ආදරය හා ගෞරවය පෙන්වන වචන භාවිතා කරමු.

රූපය
පිරිමි ළමයා පවුල සමඟ යාච්ඤා කරමින්

අපගේ ආශීර්වාද සඳහා අපි ස්වර්ගික පියාණන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා. අපිට පුළුවන් උන්වහන්සේගේ උපකාර ඉල්ලන්න.

රූපය
ගැහැණු ළමයෙකු යහන මත යාච්ඤා කරමින්

ස්වර්ගික පියාණන්වහන්සේගේ ආදරය මා යාච්ඤා කරන සෑම විටකදීම මට දැනෙනවා!

පාට කරන පිටුව

මට ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කරන්න පුළුවන්.

රූපය
විකල්ප පෙළ මෙතනින්

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

ඔබ යාච්ඤා කරන්නේ කුමක් ගැනද?