මිතුරා
ලියාහෝනා
2024 පෙබරවාරි


“ලියාහෝනා,” මිතුරා, 2024 පෙබරවාරි, 26-27

මාසික මිතුරා පණිවිඩය, 2024 පෙබරවාරි

ලියාහෝනා

රූපය
විකල්ප පෙළ

ඇන්ඩෘ බොස්ලිගේ නිදර්ශන

ස්වාමින්වහන්සේ ලෙහිට තම පවුල සමඟ පොරොන්දු වූ දේශයට යන ලෙස වදාළ සේක. නමුත්‍ එතැනට යන්නේ කෙසේදැ යි ඔවුන්ට විශ්වාසක්‍ නොවීය.

රූපය
විකල්ප පෙළ

ස්වාමින්වහන්සේ ලෙහිට විශේෂ මෙවලමක් දුන් සේක. එය මාලිමාවක් මෙන් විය. ඔවුන් යායුතු මාර්ගය ඵය පෙන්වා දුන්නේය. ඔවුන් එය ලියාහෝනා ලෙස හැඳින්වීය.

රූපය
විකල්ප පෙළ

ඔවුන්‍ ආඥා පිළිපැද්ද විට ලියහෝනාව වැඩ කළේය. එය ‍‍ඔවුන්ව ආහාර සහ ආරක්ෂාව වෙත යොමු කළේය. නමුත් ඔවුන් වාද කර සහ අකීකරු වු විට, එය වැඩ නොකළේය.

රූපය
විකල්ප පෙළ

ලෙහිගේ පවුල පොරොන්දු දේශයට පැමිණිමට ඔවුන් ලියාහෝනාව අනුගමනය කළේය. අපි නිවැරදි දේ තෝරන විට, ස්වර්ගීය පියාණන්වහන්සේ අපටත් මඟ පෙන්වන සේක.

පාට කරන පිටුව

මට යේසුස්වහන්සේ ගැන අනිත් අයට කියන්න පුළුවන්

රූපය
විකල්ප පෙළ

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

ඔබ බව්තීස්ම වීමට සූදානම් විය හැක්කේ කෙසේද?.